දේශපාලනඥයන්ගේ දරුවන්ට හොඳ “පාඩම් පොතක්” වූ ආදීල්

දෛනික වැඩ කටයුතු අවසන් කර නින්දට යෑමට සැරසුණු මොහොතේ, බදාදා රාත්‍රී 10.40ට පමණ අප හිතමිත්‍ර ක්‍රිෂාන්ත කුරේ ‍මහතාගෙන් ඇමතුමක් ලැබිණි. සාමාන්‍යයෙන් ක්‍රිෂාන්ත රෑ දෙගොඩහරිජාමේ කථා නොකරන්නෙකු බැවින්, ඇමතුම විශේෂ හා හදිසි එකක් බව කල්තියා තේරුම් ගත්තෙමි. අපේක්ෂා කළ ආකාරයටම එය හදිසි එකක් විය. “නරක ආරංචියක් ගැන කියන්නයි කථා කළේ ආදීල් නැතිවෙලාය කියලා ආරංචියක් ලැබුණා. පොඩ්ඩක් … Continue reading දේශපාලනඥයන්ගේ දරුවන්ට හොඳ “පාඩම් පොතක්” වූ ආදීල්